වව්නියාව සුබසාධන කටයුතුවලට ජපානයෙන් මිලියන 117ක්

වව්නියාව දිස්ත්රිකක්කයේ අවතැන්වූවන්ගේ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 117ක මුදලක් පරිත්යානග කිරීමට ජපාන රජය එකඟ වී ඇත.
මෙම ව්යා පෘතිය පළාත් පාලන සහ පළාත් සභා අමාත්යාං ශයේ මෙහෙයවීමෙන් පළාත් සභා හරහා ක්රිෘයාත්මක කෙරේ. ව්යා්පෘතිය මගින් කසල ප්රතවාහනය, ජලය හා අපජලය ප්රහවාහනය සඳහා අත්යේවශ්ය් ට්රැමක්ටර් 26ක්, ටිපර් රථ 04ක්, ලෝඩර් 02ක් සහ බැකෝ ‍ලෝඩරයක් ද ලබාදීමට නියමිතය.

පූර්ණ සනීපාරක්ෂක ක්රිවයාකාරී සැලැස්මක් යටතේ ප්ර දානය කරනු ලබන මෙම බර වාහන සුබසාධක මධ්යාස්ථානවල සනීපාරක්ෂක තත්ත්වය උපරිම සහ ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම සඳහා යොදා‍ගනු ඇත.

මෙම ව්යානපෘතිය සඳහා වන ක්රිොයාකාරී සැලසුම් අමාත්යාං ශයේ ඝන අපද්රංව්ය් කළමනාකරණ සහායක මධ්යසස්ථානය විසින් සකස් කරනු ලැබේ.

වර්ෂා කාලය තුළදී මෙම කඳවුරුවල සනීපාරක්ෂක තත්ත්වය මනාව පවත්වාගෙන යාමේ අවශ්ය තාව මත වර්ෂා කාලය එළඹීමට පෙර ව්යානපෘතිය කඩිනමින් ක්රිේයාත්මක කිරීමට අමාත්යාං ශය සැලසුම් කර තිබේ.