ඌව ප්‍රධාන ඇමැති ලෙස ශෂීන්ද්‍ර රාජපක්‍ෂ හෙට දිවුරුම් දෙයි

ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ලෙස ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා හෙට (20) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ඒ මහතා සමඟ ඇමැති මණ්ඩලය ද දිවුරුම් දීමට නියමිතය.