ශෂින්ද්‍ර මහඇමති ලෙස දිව්රුම් දෙයි

අගෝ. 20 - ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

පසුගියදා පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී වැඩි ම මනාප සංඛ්‍යාව ලබාගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොණරාගල දිස්ත්‍රික් නායකයා ද වූ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා ය.