කාත්තන්කුඩියේ ඉඩමකින් මිනිස් ඇට සැකිලි මතු වෙයි

කාත්තන්කුඩි කල්අඩි හතරවන හරස් වීදීය ප්‍රදේශයෙන් මිනිස් ඇට කැබලි කිහිපයක් සොයා හමුවී ඇත.

ප්‍රදේශයේ පාලු ඉඩමකින් හමුවූ පොහොර උරයක තිබී එම ඇට කැබලි සොයාගත් බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එහි තිබී කලිසමක් ද හමුවී ඇත.

අදාල මිනිස් ඇට කැබලි වැඩිදුර පරීක්ෂණ සදහා යොමු කරන බව පොලීසිය පැවසීය.