උතුරු වසන්තයට නව සන්නිවේදන වසන්තයක්

උතුරු වසන්තයට නව සන්නිවේදන වසන්තයක් එක් කරමින් කොකාවිල් සන්නිවේදන කුළුණ සදහා මුල්ගල තැබීම අද 19 ගරු ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ගරු ජනාධිපති උපදේශක,පර්ලිමෙන්තු මන්ත්‍රී බැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
මිලියන 400 ක් ක වියදමින් ඉදිකෙරෙන සන්නිවේදන කුළුණේ උස මීටර්172 කින් යුක්ත වේ.

දීර්ග කාලයක් උතුරේ ජනතාවට අහිමි වු සන්නිවේදන පහසුකම් නව කොකාවිල් කුළුණ ඉදි කිරීමත් සමග නැවත ලැබෙනු ඇත