නිවේදනයක දැක්වෙන්නේ, යාපනය හා වවුනියාව ප්‍රදේශවල ත්‍රස්තවාදය මගින් දශක තුනක කාලයක් පුරා ප්‍රජාතන්ත්‍රවදය අක්‍රිය කර තිබූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය පරාජය කළ විගස ම මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම එම ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට ගන්නා ක්‍රියාමාර්යන්ගෙන් ලැබූ ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයාගේ අදහසය.
එක ධජයක් යටතේ ළොව අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටීමට තමන් කරන ලද ඇරයුමට අතිශය සංවේදීව ප්‍රතිචාර දැක් වූ ඌව, යාපනය සහ වව්නියාව ජනතාවට කෘතඥතාව පළ කරන බව ද ජනාධිපතිවරයා පවසයි.