කොළඹ - යාපනය අතර සුඛෝපභෝගී බස් සේවාවක් ඉදිරියේදී



කොළඹ හා යාපනය අතර සුඛෝපභෝගී බස් රථ සේවයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මේ වන විට එය සාකච්ඡා මට්ටමේ පවතින අතර මෙය ක්රිමයාත්මක කිරීමට පෙර අදාළ මාර්ගය පිළිබඳව ආරක්ෂක අමාත්යාංතශයේ අනුමැතිය මෙන්ම ප්ර වාහන අමාත්යාවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව එම කොමිෂන් සභාවේ ධාවන අධ්ය්ක්ෂ එච්.ඩබ්. විපුලසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.