අගෝ: 12 - මඩු මංගල්‍යයට සහභාගි වන බැතිමතුන් සඳහා අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම සේවා ලබන 16 වන දා දක්වා සිදු කෙරෙන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
Sri lanka
අපේ පුවත් | Complexion Magazine by Subagya © 2009 | Free Blogger Templates
Back to TOP