අන්තරේ දෙදෙනා ඇප මත මුදා හැරෙති
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා සහ තවත් අයෙකු අද ඇප මත මුදා හැරිණ. ඔවුන් රුපියල් 1500ක මුදල් ඇප හා රුපියල් 25000ක පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය නියෝග කළාය. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, මහජන සාමය කඩ වන අයුරින් ක්‍රියා කළ බවට චෝදනා ලබමිනි.